People waiting in line at a Dogstar spay/neuter clinic.

Spay/neuter clinic locations

Dogstar clinics offer a free service for male and female dogs for sterilisation. Your dog will also receive a free rabies and distemper vaccination at the time of surgery. Please bring your dog’s vaccine book so the doctor can check if these are required. Please note: we do not offer vaccines without the surgery.

All dogs must be registered for surgery by 11.30am. Please do not feed your dog in the morning.

 

නිවේදනයයි

ඩෝග්ස්ටාර් සායනයන් මගින් පිරිමි සහ ගැහැණු සුනඛයින් සඳහා නොමිලේ වන්ධ්‍යාකරණ සේවාවන් සැපයෙන අතර ජලභීතිකාව සහ පක්ෂගාත රෝගයන් සඳහා අවශ්‍ය එන්නතද නොමිලේ ලබා ගත හැක. පැමිණීමේදී සුනඛයාගේ එන්නත් පොත රැගෙන ඒමට කාරුණික වන්න එමගින් එන්නත් වල අවශ්‍යතාවය වෛද්‍යවරයාට තීරණය කළ හැක.

කරුණාවෙන් සලකන්න: ශල්‍යකර්මයකින් තොරව එන්නත් ලබාදීමක් සිදු නොවේ.

සැත්කම සඳහා සුනඛයින් උදේ 11.30 ට පෙර එම ස්ථානයට ගොස් ලියාපදිංචි කරගන්න.
එසේම සුනඛයාට උදෑසන ආහාර ලබා නොදීමටද වගබලා ගන්න.

 

முக்கியமான தகவல்

டாக்ஸ்டார் கிளினிக்குகள் ஆண் மற்றும் பெண் நாய்களுக்கான ஸ்பே மற்றும் நியூட்டர் சேவையை இலவசமாக வழங்குகின்றன. உங்கள் நாய்க்கு சிகிச்சையின் போது இலவச ரேபீஸ் மற்றும் டிஸ்டெம்பர் தடுப்பூசியும் அளிக்கப்படும். தடுப்பூசி தேவைப்படும் என்பதை மருத்துவர் சரிபார்க்கப் பொருட்டு உங்கள் நாயின் தடுப்பூசி புத்தகத்தை கொண்டு வாருங்கள்.

குறிப்பாக: நாங்கள் சிகிச்சையின்றி தடுப்பூசிகளை வழங்குவதில்லை. அனைத்து நாய்களும் காலை 11.30க்கு முந்தையமாக பதிவு செய்யப்பட வேண்டும். சிகிச்சை நாளின் காலை உங்கள் நாய்க்கு உணவளிக்க வேண்டாம்.

Upcoming clinic locations

FREE Spay/Neuter clinic for healthy dogs & cats.

Any dog or cat having surgery can also have a free rabies vaccine or booster.

Please call this number to make an appointment 0771336877

නිරෝගී බල්ලන් සහ බළලුන් සඳහා නොමිලේ වන්ධ්‍යාකරණ සැත්කම් සායනයක් කුලියාපිටියෙදී.

සැත්කම කරන ඕනෑම බල්ලෙකුට හෝ බළලෙකුට නොමිලේ ජලභීතිකා එන්නතක් හෝ බූස්ටර් එන්නත ​​ලබා ගත හැක.

මෙම අංකයට 0771336877 ඇමතුමක්දී වේලාවක් වෙන්කර ගත හැක.

14th January 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wattala, Grama Niladhari zone Evariwatta 175A, Near Mike Shoe Leather Shop.

නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ජනවාරි 14 වෙනි දින වත්තල, ඇවරිවත්ත 175A ග්‍රාම නිලධාරී වසමට අයත්, මයික් පාවහන් වෙළෙඳසල අසලදී පැවැත්වේ.

See location

15th January 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wattala, Grama Niladhari zone Elapitiwala 179, At Nawa Halanduruwa Ground.

නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ජනවාරි 15 වෙනි දින වත්තල, ඇල්පිටිවල 179 ග්‍රාම නිලධාරී වසමට අයත්, නව හලන්දුරුව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

See location

18th January 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wattala, Grama Niladhari zone Bopitiya 165, At Nilsirigama Prajashalawa.

නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ජනවාරි 18 වෙනි දින වත්තල, බෝපිටිය 165 ග්‍රාම නිලධාරී වසමට අයත්, නිල්සිරිගම ප්‍රජාශාලාවේදී පැවැත්වේ.

See location

19th January 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wattala, Grama Niladhari zone Nugape 166, Near Agrarian Department.

නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ජනවාරි 19 වෙනි දින වත්තල, නුගපේ 166 ග්‍රාම නිලධාරී වසමට අයත්, ගොවිජන සේවා මද්‍යස්ථානය අසලදී පැවැත්වේ.

See location

20th January 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wattala, Grama Niladhari zone Kunjawatta 166A, Near Pubudugama Highway Bridge.

නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ජනවාරි 20 වෙනි දින වත්තල, කුන්ජාවත්ත 166A ග්‍රාම නිලධාරී වසමට අයත්, පුබුදුගම හයිවේ පාලම අසලදී පැවැත්වේ.

See location