Dogstar clinics offer a free service for male and female dogs for sterilisation. Your dog will also receive a free rabies and distemper vaccination at the time of surgery. Please bring your dog’s vaccine book so the doctor can check if these are required. Please note: we do not offer vaccines without the surgery.
All dogs must be registered for surgery by 10.30am. Please do not feed your dog in the morning.
To protect the welfare of all dogs in our care, we can only perform a limited number of surgeries each clinic day. Once this limit is reached, registration will close, even before 10:30am.
නිවේදනයයි
ඩෝග්ස්ටාර් සායනයන් මගින් පිරිමි සහ ගැහැණු සුනඛයින් සඳහා නොමිලේ වන්ධ්‍යාකරණ සේවාවන් සැපයෙන අතර ජලභීතිකාව සහ පක්ෂගාත රෝගයන් සඳහා අවශ්‍ය එන්නතද නොමිලේ ලබා ගත හැක. පැමිණීමේදී සුනඛයාගේ එන්නත් පොත රැගෙන ඒමට කාරුණික වන්න එමගින් එන්නත් වල අවශ්‍යතාවය වෛද්‍යවරයාට තීරණය කළ හැක.
කරුණාවෙන් සලකන්න: ශල්‍යකර්මයකින් තොරව එන්නත් ලබාදීමක් සිදු නොවේ.
සැත්කම සඳහා සුනඛයින් උදේ 10.30 ට පෙර එම ස්ථානයට ගොස් ලියාපදිංචි කරගන්න.
එසේම සුනඛයාට උදෑසන ආහාර ලබා නොදීමටද වගබලා ගන්න.
අපගේ සායනය සඳහා බාර ගන්නා සුනඛයන්ගේ සුභසාධන හේතු නිසාවෙන් සඳහා, අපට සෑම සායනයකටම සීමිත සැත්කම් සංඛ්‍යාවක් පමණක් සිදු කළ හැකිය.
පෙරවරු 10.30ට පෙර ඔබ සුනඛයන් රැගෙන ආවද එලෙස භාර ගන්නා සුනඛයන් ප්‍රමාණය ඉක්මවා ඇත්නම් අප හට තවදුරටත් සුනඛයන් බාර ගැනීමට නොහැකි බවට කාරුණික වන්න.
முக்கியமான தகவல்
டாக்ஸ்டார் கிளினிக்குகள் ஆண் மற்றும் பெண் நாய்களுக்கான ஸ்பே மற்றும் நியூட்டர் சேவையை இலவசமாக வழங்குகின்றன. உங்கள் நாய்க்கு சிகிச்சையின் போது இலவச ரேபீஸ் மற்றும் டிஸ்டெம்பர் தடுப்பூசியும் அளிக்கப்படும். தடுப்பூசி தேவைப்படும் என்பதை மருத்துவர் சரிபார்க்கப் பொருட்டு உங்கள் நாயின் தடுப்பூசி புத்தகத்தை கொண்டு வாருங்கள்.
குறிப்பாக: நாங்கள் சிகிச்சையின்றி தடுப்பூசிகளை வழங்குவதில்லை. அனைத்து நாய்களும் காலை 10.30க்கு முந்தையமாக பதிவு செய்யப்பட வேண்டும். சிகிச்சை நாளின் காலை உங்கள் நாய்க்கு உணவளிக்க வேண்டாம்.
எங்கள் கிளினிக்கில் உள்ள அனைத்து நாய்களின் நலனை கருத்தில் கொண்டு, ஒவ்வொரு கிளினிக் நாளிலும் குறைந்த எண்ணிக்கையிலான அறுவைச் சிகிச்சைகளையே மேற்கொள்ள முடியும். இந்த வரம்பு எட்டப்பட்டவுடன், காலை 10:30 மணிக்கு முன்னரே இருந்தாலும் பதிவு மூடப்படும்.
Upcoming clinic locations
FREE Spay/Neuter clinic for healthy dogs & cats.
Any dog or cat having surgery can also have a free rabies vaccine or booster.
Please call this number to make an appointment 0771336877
නිරෝගී බල්ලන් සහ බළලුන් සඳහා නොමිලේ වන්ධ්‍යාකරණ සැත්කම් සායනයක් කුලියාපිටියෙදී.
සැත්කම කරන ඕනෑම බල්ලෙකුට හෝ බළලෙකුට නොමිලේ ජලභීතිකා එන්නතක් හෝ බූස්ටර් එන්නත ලබා ගත හැක.
මෙම අංකයට 0771336877 ඇමතුමක්දී වේලාවක් වෙන්කර ගත හැක.
09th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Mahawalawatta 417A, At Mahawalawatta Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 09 වෙනි දින දොම්පේ, මහවලවත්ත 417A ග්‍රාම නිලධාරී වසමට අයත්, මහවලවත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
09th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Katana, Grama Niladhari zone Raddoluwa North 199, Near Weerasinghe Concreet Workers.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 09 වෙනි දින කටාන, උතුරු රද්දොළුව 199 ග්‍රාම නිලධාරී වසමට අයත්, වීරසිංහ කොන්ක්රීට් වැඩපළ අසලදී පැවැත්වේ.
10th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Kadawatha, Kasun Mawatha.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 10 වෙනි දින කඩවත, කසුන් මාවතේදී පැවැත්වේ.
11th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Katana, Grama Niladhari zone Welihena North 69, At Welihena School ground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 11 වෙනි දින කටාන, උතුරු වැලිහේන 69 ග්‍රාම නිලධාරී වසමට අයත්, වැලිහේන පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
12th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Katana, Grama Niladhari zone Bandarawatta West 145, At Seeduwa Urban Council Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 12 වෙනි දින කටාන, බටහිර බන්ඩාරවත්ත 145 ග්‍රාම නිලධාරී වසමට අයත්, සීදුව මහ නගරසභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
13th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Katana, Grama Niladhari zone Walpola 155A, At Chethiyaramaya purana maha viharaya.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 13 වෙනි දින කටාන, වල්පොළ 155A ග්‍රාම නිලධාරී වසමට අයත්, චේතියාරාම පුරාණ විහාරය අසලදී පැවැත්වේ.
14th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Negombo, Grama Niladhari zone Palangathure 75A, On St. Anne’s Road, Near Furniture Shop.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 14 වෙනි දින මීගමුව, පළඟතුරේ 75A ග්‍රාම නිලධාරී වසමට අයත්, සාන්ත ආනා පාරේ ලී බඩු වෙළඳසැල අසලදී පැවැත්වේ.
15th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Ihala Dummalakotuwa 474D, At Ihala Dummalakotuwa Prajashalawa.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 15 වෙනි දින දංකොටුව, ඉහළ දුම්මලකොටුව 474D ග්‍රාම නිලධාරී වසමට අයත්, ඉහළ දුම්මලකොටුව ප්‍රජාශාලාව අසලදී පැවැත්වේ.
16th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wennappuwa, Grama Niladhari zone Sindathriya 481, At Velankanni Church Car Park.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 16 වෙනි දින වෙන්නප්පුව, සින්දාත්රිය 481 ග්‍රාම නිලධාරී වසමට අයත්, වේලන්කන්නි මාතා දේවස්ථාන රථගාලේදී පැවැත්වේ.
17th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Pattiyagama 421, Near Sri Dipaduththarama Viharaya.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 17 වෙනි දින දොම්පේ, පට්ටියගම 421 ග්‍රාම නිලධාරී වසමට අයත්, ශ්රී දීපදුත්තාරාම විහාරය අසලදී පැවැත්වේ.
17th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Haldanduwana West 468C, At Haldanduwana Roman Catholic School Ground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 17 වෙනි දින දංකොටුව, බටහිර හාල්දඬුවන 468C ග්‍රාම නිලධාරී වසමට අයත්, හාල්දඬුවන රෝමාණු කතෝලික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
18th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Pallegama South 381B, At Ananda Primary School Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 18 වෙනි දින දොම්පේ, දකුණු පල්ලේගම 381B ග්‍රාම නිලධාරී වසමට අයත්, ආනන්ද ප්රාථමික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
18th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wennappuwa, Grama Niladhari zone Bandirippuwa North 476, At Bandirippuwa School Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 18 වෙනි දින වෙන්නප්පුව, උතුරු බන්ඩිරිප්පුව 476 ග්‍රාම නිලධාරී වසමට අයත්, බන්ඩිරිප්පුව පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
19th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Walpola 381A, At Nandana Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 19 වෙනි දින දොම්පේ, වල්පොළ 381A ග්‍රාම නිලධාරී වසමට අයත්, නන්දන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
19th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wennappuwa, Grama Niladhari zone Bandirippuwa West 476B, At Monte Carlo Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 19 වෙනි දින වෙන්නප්පුව, බටහිර බන්ඩිරිප්පුව 476B ග්‍රාම නිලධාරී වසමට අයත්, මොන්ටිකාලෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
20th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Parangoda 401A, At Parangoda Volleyball Court.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 20 වෙනි දින දොම්පේ, පරන්ගොඩ 401A ග්‍රාම නිලධාරී වසමට අයත්, පරන්ගොඩ වොලිබෝල් පිටිය අසලදී පැවැත්වේ.
21st October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Kalukondayawa West 402A, Near Sathsara Iron Work.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 21 වෙනි දින දොම්පේ, බටහිර කළුකොඳයාව 402A ග්‍රාම නිලධාරී වසමට අයත්, සත්සර වැල්ඩින් වැඩපළ අසලදී පැවැත්වේ.
22nd October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Meethirigala 379, At Meethirigala Temple.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 22 වෙනි දින දොම්පේ, මීතිරිගල 379 ග්‍රාම නිලධාරී වසමට අයත්, මීතිරිගල පන්සල් භූමියේදී පැවැත්වේ.
23rd October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Palugama 411, At Siyane School Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 23 වෙනි දින දොම්පේ, පලුගම 411 ග්‍රාම නිලධාරී වසමට අයත්, සියනෑ පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
24th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Demalagama 398, At Wanarathana School.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 24 වෙනි දින දොම්පේ, දෙමාලගම 398 ග්‍රාම නිලධාරී වසමට අයත්, දෙමාලගම වනරතන පාසල් භූමියේදී පැවැත්වේ.
26th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Rambutanwatta 390B, At Horagahawatta Action Land.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 26 වෙනි දින දොම්පේ, රඹුටන්වත්ත 390B ග්‍රාම නිලධාරී වසමට අයත්, හොරගහවත්ත වෙන්දේසි ඉඩමේදී පැවැත්වේ.
27th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Pahala Mapitigama 412, At Sri Nandanaramaya.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 27 වෙනි දින දොම්පේ, පහළ මාපිටිගම 412 ග්‍රාම නිලධාරී වසමට අයත්, ශ්රී නන්දනාරාම භූමියේදී පැවැත්වේ.
28th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Wathurugama 293, Near wathurugama sub post office.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 28 වෙනි දින දොම්පේ, වතුරුගම 293 ග්‍රාම නිලධාරී වසමට අයත්, වතුරුගම උප තැපැල් කාර්යාලය අසලදී පැවැත්වේ.
29th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Nandarama Pedesa 394A, Near Menerilanda Viharaya.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 29 වෙනි දින දොම්පේ, නන්දාරාම පෙදෙස 394A ග්‍රාම නිලධාරී වසමට අයත්, මෙනේරිලන්ද විහාරය අසලදී පැවැත්වේ.
30th October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Kuttivila 377B, At Kuttivila Primary School Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 30 වෙනි දින දොම්පේ, කුට්ටිවිල 377B ග්‍රාම නිලධාරී වසමට අයත්, කුට්ටිවිල ප්රාථමික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
31st October 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Galpothugoda 406, Near Galpothugoda Grama Niladhari Office.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම ඔක්තෝම්බර් 31 වෙනි දින දොම්පේ, ගල්පොතුගොඩ 406 ග්‍රාම නිලධාරී වසමට අයත්, ගල්පොතුගොඩ ග්‍රාම නිළධාරී කාර්යාලය අසලදී පැවැත්වේ.
01st November 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Radawana North 390, At Mahagama sekara School Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම නොවැම්බර් 01 වෙනි දින දොම්පේ, උතුරු රදාවාන 390 ග්‍රාම නිලධාරී වසමට අයත්, මහගමසේකර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
02nd November 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dompe, Grama Niladhari zone Udamapitigama South 414A, At Udamapitigama Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම නොවැම්බර් 02 වෙනි දින දොම්පේ, දකුණු උඩමාපිටිගම 414A ග්‍රාම නිලධාරී වසමට අයත්, උඩමාපිටිගම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.