Dogstar clinics offer a free service for male and female dogs for sterilisation. Your dog will also receive a free rabies and distemper vaccination at the time of surgery. Please bring your dog’s vaccine book so the doctor can check if these are required. Please note: we do not offer vaccines without the surgery.
All dogs must be registered for surgery by 10.30am. Please do not feed your dog in the morning.
To protect the welfare of all dogs in our care, we can only perform a limited number of surgeries each clinic day. Once this limit is reached, registration will close, even before 10:30am.
නිවේදනයයි
ඩෝග්ස්ටාර් සායනයන් මගින් පිරිමි සහ ගැහැණු සුනඛයින් සඳහා නොමිලේ වන්ධ්‍යාකරණ සේවාවන් සැපයෙන අතර ජලභීතිකාව සහ පක්ෂගාත රෝගයන් සඳහා අවශ්‍ය එන්නතද නොමිලේ ලබා ගත හැක. පැමිණීමේදී සුනඛයාගේ එන්නත් පොත රැගෙන ඒමට කාරුණික වන්න එමගින් එන්නත් වල අවශ්‍යතාවය වෛද්‍යවරයාට තීරණය කළ හැක.
කරුණාවෙන් සලකන්න: ශල්‍යකර්මයකින් තොරව එන්නත් ලබාදීමක් සිදු නොවේ.
සැත්කම සඳහා සුනඛයින් උදේ 10.30 ට පෙර එම ස්ථානයට ගොස් ලියාපදිංචි කරගන්න.
එසේම සුනඛයාට උදෑසන ආහාර ලබා නොදීමටද වගබලා ගන්න.
අපගේ සායනය සඳහා බාර ගන්නා සුනඛයන්ගේ සුභසාධන හේතු නිසාවෙන් සඳහා, අපට සෑම සායනයකටම සීමිත සැත්කම් සංඛ්‍යාවක් පමණක් සිදු කළ හැකිය.
පෙරවරු 10.30ට පෙර ඔබ සුනඛයන් රැගෙන ආවද එලෙස භාර ගන්නා සුනඛයන් ප්‍රමාණය ඉක්මවා ඇත්නම් අප හට තවදුරටත් සුනඛයන් බාර ගැනීමට නොහැකි බවට කාරුණික වන්න.
முக்கியமான தகவல்
டாக்ஸ்டார் கிளினிக்குகள் ஆண் மற்றும் பெண் நாய்களுக்கான ஸ்பே மற்றும் நியூட்டர் சேவையை இலவசமாக வழங்குகின்றன. உங்கள் நாய்க்கு சிகிச்சையின் போது இலவச ரேபீஸ் மற்றும் டிஸ்டெம்பர் தடுப்பூசியும் அளிக்கப்படும். தடுப்பூசி தேவைப்படும் என்பதை மருத்துவர் சரிபார்க்கப் பொருட்டு உங்கள் நாயின் தடுப்பூசி புத்தகத்தை கொண்டு வாருங்கள்.
குறிப்பாக: நாங்கள் சிகிச்சையின்றி தடுப்பூசிகளை வழங்குவதில்லை. அனைத்து நாய்களும் காலை 10.30க்கு முந்தையமாக பதிவு செய்யப்பட வேண்டும். சிகிச்சை நாளின் காலை உங்கள் நாய்க்கு உணவளிக்க வேண்டாம்.
எங்கள் கிளினிக்கில் உள்ள அனைத்து நாய்களின் நலனை கருத்தில் கொண்டு, ஒவ்வொரு கிளினிக் நாளிலும் குறைந்த எண்ணிக்கையிலான அறுவைச் சிகிச்சைகளையே மேற்கொள்ள முடியும். இந்த வரம்பு எட்டப்பட்டவுடன், காலை 10:30 மணிக்கு முன்னரே இருந்தாலும் பதிவு மூடப்படும்.
Upcoming clinic locations
FREE Spay/Neuter clinic for healthy dogs & cats.
Any dog or cat having surgery can also have a free rabies vaccine or booster.
Please call this number to make an appointment 0771336877
නිරෝගී බල්ලන් සහ බළලුන් සඳහා නොමිලේ වන්ධ්‍යාකරණ සැත්කම් සායනයක් කුලියාපිටියෙදී.
සැත්කම කරන ඕනෑම බල්ලෙකුට හෝ බළලෙකුට නොමිලේ ජලභීතිකා එන්නතක් හෝ බූස්ටර් එන්නත ලබා ගත හැක.
මෙම අංකයට 0771336877 ඇමතුමක්දී වේලාවක් වෙන්කර ගත හැක.
10th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Thulawala 465, At Thulawala Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 10 වෙනි දින දංකොටුව, තුලාවල 465 ග්‍රාම නිලධාරී වසමට අයත්, තුලාවල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
11th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Kahatavila West 464B, At Grama Niladhari Office.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 11 වෙනි දින දංකොටුව, බටහිර කහටවිල 464B ග්‍රාම නිලධාරී වසමට අයත්, ග්‍රාම නිළධාරී කර්යාලය අසලදී පැවැත්වේ.
12th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Kahatavila West 464B, At Mahayaya Waththa Prajashalawa.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 12 වෙනි දින දංකොටුව, නැගෙනහිර කහටවිල 464C ග්‍රාම නිලධාරී වසමට අයත්, මහයාය වත්ත ප්‍රජාශාලාව අසලදී පැවැත්වේ.
13th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Hundirapola 464A, Near Paliyawadana Sawmill.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 13 වෙනි දින දංකොටුව, හුන්දිරාපොළ 464A ග්‍රාම නිලධාරී වසමට අයත්, පලියවඩන ලී මෝල අසලදී පැවැත්වේ.
14th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Dankotuwa, Grama Niladhari zone Kirimetiyana South 466E, Near Warallawatta Grama Niladhari Office.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 14 වෙනි දින දංකොටුව, දකුණු කිරිමැටියාන 466E ග්‍රාම නිලධාරී වසමට අයත්, වැරැල්ලවත්ත ග්‍රාම නිළධාරී කාර්යාලය අසලදී පැවැත්වේ.
15th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Ja-ela, Grama Niladhari zone Nedurupitiya 187, At St. Sebasthiyan Collage Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 15 වෙනි දින ජා-ඇල, දකුණු නැදුරුපිටිය 187 ග්‍රාම නිලධාරී වසමට අයත්, සාන්ත සෙබස්තියන් පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
16th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Wattala, Grama Niladhari zone Paranambalama 167A, At Paranambalama Praja Shalawa.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 16 වෙනි දින වත්තල, පරනම්බලම 167A ග්‍රාම නිලධාරී වසමට අයත්, පරනම්බලම ප්‍රජාශාලාවේදී පැවැත්වේ.
17th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at North Colombo, Grama Niladhari zone Orugodawatta, At R C T Custom Yard.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 17 වෙනි දින උතුරු කොළඹ, ඔරුගොඩවත්ත ග්‍රාම නිලධාරී වසමට අයත්, අර් සී ටී කස්ටම් යාර්ඩ් හිදී පැවැත්වේ.
18th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Sri Jayawardhanapura Kotte, Grama Niladhari zone Welikada North 514D, At Bandaranayakapura Children’s Park.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 18 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, උතුරු වැලිකඩ 514D ග්‍රාම නිලධාරී වසමට අයත්, බන්ඩාරණායකපුර ළමා උද්‍යානයේදී පැවැත්වේ.
19th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Sri Jayawardhanapura Kotte, Grama Niladhari zone Obeysekarapura 514C, At Chandra Silve Playground.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 19 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ඔබේසේකරපුර 514C ග්‍රාම නිලධාරී වසමට අයත්, චන්ද්‍ර සිල්වා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
20th August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Sri Jayawardhanapura Kotte, Grama Niladhari zone Ethlukotte 521, At Baddagana Children’s Park.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 20 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ඇතුල්කෝට්ටේ 521 ග්‍රාම නිලධාරී වසමට අයත්, බැද්දගාන ළමා උද්‍යානයේදී පැවැත්වේ.
21st August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Sri Jayawardhanapura Kotte, Grama Niladhari zone Nawala West 520, At Nawala Cemetery.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 21 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, බටහිර නාවල 520 ග්‍රාම නිලධාරී වසමට අයත්, නාවල සුසාන භූමියේදී පැවැත්වේ.
22nd August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Sri Jayawardhanapura Kotte, Grama Niladhari zone Nugegoda 519, Near Ananda Samarakoon Memorial Theater.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 22 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නුගේගොඩ 519 ග්‍රාම නිලධාරී වසමට අයත්, ආනන්ද සමරකෝන් රංග පීඨය අසලදී පැවැත්වේ.
23rd August 2026 – FREE spay-neuter clinic location for healthy dogs at Sri Jayawardhanapura Kotte, Grama Niladhari zone Nugegoda 519, Near Ananda Samarakoon Memorial Theater.
නොමිලේ සුනඛයින් වන්ද්‍යකරණ සැත්කම අගෝස්තු 23 වෙනි දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නුගේගොඩ 519 ග්‍රාම නිලධාරී වසමට අයත්, ආනන්ද සමරකෝන් රංග පීඨය අසලදී පැවැත්වේ.